Colombo Today Local News

ගම්මන්පිල අත් අඩංගුවට ?

UG82612A

නීතිඥ උදය ගම්මන්පිල මහතා අත් අඩංගුවට ගැනීමේ සුදානම සහ තවත් කාරනා හෙළි කරන විශේෂ මාධ්‍ය හමුවක් 2015 නොවැම්බර් 02 වන දින (සදුදා) පෙරවරු 10.00 ට පිටකෝට්ටේ පාගොඩ පාරේ 133 ඒ ස්ථානයේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධිකාරක සදහන් කර සිටියා.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිතය.

Related posts

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

ලොකුගේ කණ පැලෙන්න දෙයි.. මරික්කාර් පොඩි ළමයෙක් වගේ දුවයි (Video)

colombotoday

සිමෙන්ති මිළ ඉහළට…

colombotoday

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

colombotoday

ස්වාධීන වූ මන්ත්‍රීවරු අගමැති වීමේ වලියක. – විපක්ෂයත් තුනට කැඩේ

colombotoday

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin