Colombo Today Local News

මහනාහිමි ප්‍රකාශ නොසළකා හැරේ.. ‘නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ස්ථීරයි‘ – අගමැති කියයි

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙනඒමට රජය ගෙන ඇති තීරණයේ වෙනසක්‌ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පැවසීය.

යම් හෙයකින් එම තීරණය වෙනස්‌ වන්නේ ජනතාවගේ ඉල්ලීම මත පමණක්‌ යෑයි ද හෙතෙම සඳහන් කළේය.

වත්මන් රජය ජනතාව ලබාදුන් වරම අනුව කටයුතු කරන බව සඳහන් කළ අගමැතිවරයා ජනතා අභිප්‍රායන් ඉටුකිරීම සඳහා නිබඳව පෙනී සිටින බවත් කියා සිටියේ ය.

අගමැතිවරයා මේ බව පැවසුවේ මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් ඊයේ (07 දා) පැවති උත්සවයකට එක්‌වෙමිනි.

Related posts

පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිටරටට විකුණන්න යයි

colombotoday

“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදී

colombotoday

“උබල හිනා වෙන්නේ අද විතරයි හෙට අඩන්න වෙනවා” මුස්ලිම් තරුණයෙකුගෙ facebook සටහනින් පසු ඇතිවූ හලාවත කලබලය

colombotoday

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin

අවලාද මැදින් ආණ්ඩුව ඉස්සරහට ආවේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නයි – අගමැති රනිල් වික‍්‍රමසිංහ

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 හෙළි කරන්නද? ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

colombotoday