Colombo Today Local News

රාජ්‍ය ඇමති හතරක්, නියෝජ්‍ය ඇමති තුනක් දිවුරයි.. අලුත් තනතුරු ලැබූ අය මෙන්න

අද සිදුවූ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යධුර වෙනස් කිරීමේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කොට තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය – එරාන් වික්‍රමරත්න

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක

වරිමාර්ග රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගෙ බණ්ඩාර

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා බණ්ඩාර

සමාජ සවිබල ගැන්වීම , සුබ සාධණ හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය – රන්ජන් රාමනායක

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – කරුණරත්න පරණවිතාන

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – හර්ෂද සිල්වා

Related posts

යුගදනවි කොටස් අමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සම් සියල්ල විසිවෙයි

colombotoday

“අපේ ඉල්ලීම් නොදුන්නොත්, ජාත්‍යන්තරය මැදිහත්වීමක් අනිවාර්යයි” – ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල්

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

Admin

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday