Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 336ක්

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද (05) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

නව ආසාදිතයින් 1,628ක්

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

මහරගම පොලීසියටත් කොරෝනා රිංගයි – නිලධාරීන් 12කට ආසාදිතයි. 15ක් නිරෝධායනයට

colombotoday

කොරෝනා ආසාදිත කත රෝහලේ ඉඩ නැතිව බසයෙන් ගෙදර ගිහින්

colombotoday

ඇමති බන්දුලටත් කොවිඩ්

colombotoday

රාජ්‍ය ආයතන විවෘතව තැබීමෙන් කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක්

colombotoday