Covid 19

වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා..

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇයට රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඊයේ (31)දින පස්වරුවේ පිසිආර් පරීක්ෂණයක් සිදුකර තිබූ එහි ප්‍රතිඵල අද (1)දින උදෑසන ලැබී තිබිණි.

ඒ අනුව ඇය රෝහල් ගත කර ඇති අතර ඇයගේ අමාත්‍යාංශය ලේකම් කාර්යාලය වසා දමා තිබේ.

මේ අතර ජයවර්ධන මහත්මියට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද අද (1)දින දිනයේ පිසීආර් පරික්ණෂණයක් කර ඇති අතර එහි වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිතය.

Related posts

කොවිඩ් ආසාදනය වූ උපපොලිස් පරීක්ෂකවරයෙක් මරුට

colombotoday

කොවිඩ් වැළදුණු මවක් දින 21ක බිළිදා සමග රෝහල් ගත කෙරේ.

colombotoday

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

කොරෝනා ආසාදිත දින විස්සක් වයස බිළිදෙකු මිය යයි..

colombotoday

තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළට

colombotoday

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

colombotoday