World

හමුදාව බලය ඇල්ලු මියන්මාරයේ උප ජනාධිපති මයින්ට් ස්වී තාවකාලික ජනාධිපති ලෙස පත් කරයි.

මියන්මාර් හමුදාව රටේ පාලනය සියතට ගත් බව මියන්මාර් හමුදා රූපවාහිනිය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

හිටපු හමුදා ජෙනරාල්වරයකු වන උප ජනාධිපති මයින්ට් ස්වී තාවකාලික ජනාධිපති ලෙස පත් කර ඇති අතර ඔහු හමුදා ප්‍රධානියාට බලය ලබා දී ඇත. මෙය වසරක කාලයක් සඳහායි.

හමුදාව පවසන්නේ නොවැම්බර් මැතිවරණයේදී මැතිවරණ වංචා හේතුවෙන් අවුන් සාන් සූ කී සහ අනෙකුත් එන්එල්ඩී නායකයින් අත්අඩංගුවට ගත් බවයි.

Related posts

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දමයි – Video

colombotoday

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා නිල නිවාසයේ දි මිය යයි

colombotoday

මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් උතුරු මෙක්සිකෝවේ කැළෑවකින් හමු වෙයි

Admin

සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවියෙන් සමුගනී

Admin

යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් නව ඉතිහාස පොතක්

Admin