Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 2,735ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 198,579ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

30වැනි කොවිඩ් මරණය

colombotoday

කොළඹ මහා නගර සභාවේ තවත් ආසාදිතයින් 14 ක්

colombotoday

තහවුරු කල කොවිඩ් මරණ 145ක්

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday