Covid 19

හිටපු අමාත්‍ය පී.හැරිසන්ටත් කොරෝනා

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මෙන්ම හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සුළු අසනීප තත්ත්වයක් ඇතිවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිදු කළ ඇන්ටින් පරික්ෂණයෙන් මේ බව අනාවරණය වී ඇත.

මේ අනුව ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට රැගෙන යාමට කටයුතු යොදා ඇත.

Related posts

අද දැනට කොවිඩ් ආසාදිතයන් 559ක්

colombotoday

චතුරිකා පීරිස්ට කොවිඩ් ආසාදනය වෙයි.

colombotoday

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන 270 ඉක්මවයි

colombotoday

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයි

colombotoday

කොරෝනා යැයි සැක 212ක් රටපුරා රෝහල්වල… අලුත්ම වාර්තාව මෙන්න !

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday