Covid 19

තවත් කොවිඩ් මරණ 6ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතමරණ සංඛ්‍යාව 16,465 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර, වයස අවුරුදු 60 ට වැඩි පස්දෙනකු සහ අවුරුදු 30ත් 59ත් අතර එක් අයකු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය සිව්දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි. අද ආසාදිතයින් 697ක්

colombotoday

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගැනේ

colombotoday

දැනට ආසාදිතයෝ 2,891ක්

colombotoday

බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොවිඩ්

colombotoday