Covid 19

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි. අද ආසාදිතයින් 697ක්

තවත් කොරෝනා ආසාදිතයන් 189 දෙනෙක් අද (21) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අද දිනයේ දෛනික ආසාදිතයින් ගණන 697කි.

ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 556,626කි.

Related posts

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනා ගනී

colombotoday

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

colombotoday

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday