Covid 19

බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොවිඩ්

බණ්ඩාරගම, කොළමැදිරිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනියට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අටලුගම ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී අදාළ ග්‍රාම නිලධාරිනියට කොවිඩ් නයින්ටින් ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

එම ග්‍රාම නිලධාරිනිය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ එකම රථයක ගමන් කර තිබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක්ද නිරෝධායනයට ලක් කර තිබේ.

Related posts

අජිත් රෝහණ​ට කොවිඩ්

colombotoday

දඹුල්ලේ කොරෝනා රෝගින් වාර්තාවීම ඉහළට | ප්‍රා. සභාවේ උප සහාපතිටත් කොරෝනා

colombotoday

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday