Covid 19

අජිත් රෝහණ​ට කොවිඩ්

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද පැවසේ.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

නව කොවිඩ් ප්‍රභේද ආසාදිත යැයි සැක අයෙක් ලංකාවෙන්

colombotoday

කොරෝනා වැළඳුනු අකුරණ නිස්තාර්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත් රෝග ලක්ෂණ.

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා

colombotoday

කෑගල්ලලේ කොවිඩ් ආසාදිතයින්ට අධික උණ රෝගලක්ෂණ.. නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැකයක්

colombotoday

ඊයේ ‍තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනී

Admin