Colombo Today Local News

ඩිලන්ත ඉතාලියේදී සිංහ සලකුණ ඉදිරියෙන්ම තබයි.. ලැම්බොගිනියෙන් එක දිනයි (Video)

ඊයේ (22) දින ඉතාලියේ මොන්සා නගරයේ පැවති ලම්බෝගිනි යුරෝපා සුපර් ට්‍රොෆෙයෝ (lambhogini super trofeo) මෝටර්රථ ධාවන තරඟයේ LP CUP කාණ්ඩයේ මූලික තරඟයේදී ශ්‍රී ලංකාවේ සුපිරි ධාවන ශුර ඩිලන්ත මාලගමුව පළමුවෙනි ස්ථානයට පත්ව තිබේ.

මේ තරගාවලියට ලෝකයේ ප්‍රධාන පෙලේ ධාවන ශූරයන් රැසක් සහභාගි ව සිටි බවද පැවසේ. එම අවස්ථාව නැරඹීමට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් බෙහෝ පිරිසක් පැමිණ සිටි බවද වාර්තා වේ.

එම කාණ්ඩයේ දෙවැනි සහ අවසන් තරග අද (23) පැවැත්වේ.

[fbvideo link=”https://www.facebook.com/CHAINCinematography/videos/1187443498049063/” width=”600″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/666607466742429/videos/1285094754893694/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

බලහරුව වැවේ මළ සිරුරක්

Admin

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday

දළදා වැන්ද ඉන්දීය විදේශ ඇමති

colombotoday

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin

අධිකරණ තීන්දුවෙන් පසුත් ජනපති වෙනස් නොවෙයි.. රනිල් එක්ක ආණ්ඩු බෑමයි…

colombotoday

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday