Colombo Today Local News

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් ඔප්පු ලියාපදිංචිය ආරම්භ කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 7ක ක්‍රියාත්මක වන බවරෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේසිංහ මහතා පවසයි.

Related posts

අගමැති ධූරය කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි

colombotoday

සම්ප්‍රදායට පිටුපාමින් වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොදා ගැනීම සිදුනොවිය යුත්තක් – මල්වතු පාර්ශවය

colombotoday

මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම අද පටන් තහනම්… ඇලෙව්වොත් නඩු… ආණ්ඩුකාර මෛත්‍රීගෙන් නියෝග…

colombotoday

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් අතරමං වෙයි.

colombotoday

රාජිතට ඇප නෑ

colombotoday