Colombo Today Local News

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

2070816214gmoalogo2

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‍තීරණය කර තිබෙන බව එම සංග‍මයේ ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා පවසයි.

ඊයේ පෙරවරුවේ රැස්වූ සිය සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණ ගත් බවයි ඒ මහත සදහන් කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයට විරෝධය පල කරමින් මෙම පෙත්සම අත්සන් කිරීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලු ශාඛා සමිතිවල අත්සනින් යුක්තව අදාළ පෙත්සම හෙට දිනය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බව වෛද්‍ය නලීන් ද හේරත් මහතා සඳහන් කළේය.

Related posts

ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

colombotoday

දඹුල්ල නගරාධිපතිගෙන් තවත් ගොබ්බ වැඩක්. | කොරෝනා රොගියෙකු සමග ෆොටො ෂුට් එකක් කරලා. | සේවකයෝ අණතුරේ

colombotoday

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin