Colombo Today Local News

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ 57 හැවිරිදි සැකකරු රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පසුගියදා අනාවරණ විය.

Related posts

දකුණු කොරියාවේදී දෙපිරිසක් ගුටි කෙලියක. එක් අයෙක් මරුට.

colombotoday

පරිප්පු, හාල්මැස්සන් කාලා හමාරයි.. පාලන මිලට අලෙවිය පාඩුයි, ආනයනය නවතී.. හිඟයක් අතළඟයි !

colombotoday

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

ඩොලරය අදත් ඉහළ යයි

Admin

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

colombotoday