Covid 19

අද කොවිඩ් ආසාදිතයින් 296 ක්

කොවිඩ් ආසාදිතයින් තවත් 296 ක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 658,493 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID වෛරස ප්‍රභේදය බව තහවුරු වෙයි

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට.

colombotoday

තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

colombotoday

මංගල සමරවීරටත් කොවිඩ්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 257ක් වාර්තා වෙයි.

colombotoday