Covid 19

මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID වෛරස ප්‍රභේදය බව තහවුරු වෙයි

මෙරට පැතිර යන Covid-19 වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතර යන වෛරස ප්‍රභේදය බව තහවුරු වී ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ් – පළමු පෙළ ආශ්‍රිතයින් 74ක් නිරෝධායනයට.

colombotoday

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday

වැඩි ආරක්ෂාවට එන්නත් දෙකම ගත් අයට “තෙවැනි මාත්‍රාවක්”. සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 දක්වා ඉහළ යයි

colombotoday

කොරෝනා වෛරසය ඊයේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට ජනතාව විරුද්ධ වෙයි

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday