Covid 19

තවත් කොරෝනා ආසාදිතයින් 257ක් වාර්තා වෙයි.

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 257 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලු දෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 13,227 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිට කොවිඩ්

colombotoday

දිවයිනපුරා සියලු පාසල් 30 වැනිදා දක්වා වසා දමයි

colombotoday

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වීමෙන් මියයයි

colombotoday

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday