Colombo Today Local News

කථානායකටත් කොරෝනා

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් අනතුරුව තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ඒ මහතා සදහන් කරයි.

තම නිල නිවසේ සේවකයින් කිහිප දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටත් තහවුරු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Related posts

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

colombotoday

ඉන්දීය වාණිජ ඇමතිනිය දැන් ලංකාවේ.. ETCA සාකච්ඡා ඇරඹෙයි

colombotoday

මම හෙළිකොප්ටරෙන් යනකොට පා ගමන දැක්කා.. සෙනග නෑනේ.. සෙනග ඉන්න පොටෝ හදපු ඒවා

colombotoday

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

Admin

ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝ

Admin