Colombo Today Local News

මම හෙළිකොප්ටරෙන් යනකොට පා ගමන දැක්කා.. සෙනග නෑනේ.. සෙනග ඉන්න පොටෝ හදපු ඒවා

laxman kiriellaතමන් පොළොන්නරුවේ සිට කොළඹ බලා හෙළිකොප්ටරයෙන් පැමිණෙද්දී ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන දුටු බවත්, යාර 100කට වඩා එහි සෙනග නොසිටි බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මාධ්‍ය ඔස්සේ විශාල සෙනගක් දැකගැනීමට හැකිවූ බව මාධ්‍යවේදියකු එහිදී ඇමැතිවරයාගෙන් විමසූ විට ඔහු කීවේ ඡායාරූප සෑදීමට ක්‍රම සහ විධි තිබෙන බවයි.

කිරිඇල්ල මහතා මේ බව කීයේ ඊයේ සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

එස්.බී දිසානායකට අල්සයිමා ලෙඩේ හැදිලා

colombotoday

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

මෛත්‍රී – පූටින් හමුව 23 දා

colombotoday

පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල අයෙක් අල්ලයි

Admin

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday