Colombo Today Local News

අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට. දැඩි රථවාහන තදබදයක්

රිය අනතුරක් හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතී වී තිබේ.

මෙම තදබදය ඇති වී තිබෙන්නේ, අද (29) උදෑසන කඩවත පිවිසුම අසල සිදු වූ රිය අනතුරක් හේතුවෙන් බව පොලීසිය පවසයි.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ, කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙනි.

අනතුරෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

අකිලගේ දේපල ගැන කතා කරන්න ගිය විමල්ට නඩුවක් වැටෙයි…

colombotoday

දඹුලූ විහාරේ ඉඩම් ඇමරිකාවට… MCC ගිවිසුම හරහා තෙවැනි මුඩුබිම් ආඥාව සූදානම් !

colombotoday

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්… රට පුරා අදත් මහ වැසි…

colombotoday

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday