Colombo Today Local News

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගනී

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට යුද හමුදාපතිවරයා ව සිටි වත්මන් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දමා තිබිණි. ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර ඝාතනයේ සාක්කිකරුවකුට තර්ජනය කළැයි අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඇප මත සිටී.

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Admin

අසාද් සාලිට වැඩ වරදින ලකුණු. ICCPR සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වරදක් කරලා ?

colombotoday

ඥාණසාර හිමි දම් දෙසුමකට දර්ගාවට වඩී.. ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනයත් කැදවයි !

colombotoday

පරිපාලන නිලධාරිනියක් පිහි ඇනුමකින් මරුට

colombotoday