Colombo Today Local News

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් දුම්රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ඊයේ (17) උදෑසන බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී තිබුණි.

24 හැවිරිදි එම විශ්වවිද්‍යාල සිසුවා කළුතර උතුර පදිංචිකරුවෙකි.

Related posts

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති සිසිර ජයකොඩි

colombotoday

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණයක්

colombotoday

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ….

colombotoday

භික්ෂුව තමන්ගේ භූමිකාව වන ධර්ම කටයුතු කරගෙන ඉන්න. නීතිය කැඩුවට අධිකරණය ප්‍රතික්‍රියා කරයි. – උතුරේ ආණ්ඩුකාරයා තග දමයි

colombotoday

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday