Colombo Today Local NewsCovid 19

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (11) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 14 දෙනා ද සමගය.

ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, සෞදි ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු සහ මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් බව සඳහන්ය.

කෙසේවෙතත් මෙරට සමස්ථ ආසාදිතයින්ගෙන් 2969 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 188 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබති.

Related posts

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday

අලියා පිටින් ෆොන්සේකා පාර්ලිමේන්තු යවන ගැසට් නිවේදනය එයි

colombotoday

ඉන්දියාවෙන් දෙන නිවාස 661ක ඉදිකිරීම් අවසන්

Admin

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday

ව්‍යාපාරවල තනතුරු අත් හැර පාර්ලිමේන්තු ආ ධම්මික පෙරේරා ආයෙත් එන්නේ නෑ?

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday