Colombo Today Local News

පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයි

කොත්මලේ, රම්බොඩ වත්තේ පුනා ඇලේ ගල් තලාවක් මත තිබියදී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28)දින සොයා ගත් බව කොත්මලේ පොලීසිය පවසයි.

වයස අවුරුදු 45ත් 50ත් අතර පමණ වයසේ පසුවෙන පුද්ගලයෙකුගේ සිරුරක් මෙසේ හමුව තිබේ.

මේ පිළිබඳව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Related posts

ලාංකික ධීවරයින් දෙදෙනෙක් ඉන්දීය අත්අඩංගුවට

colombotoday

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin

“සෙංකෝලය පැහැරගැනීමේ සැලසුමක්” – හෙට විශ්වාසභංගයේදී වෙන්න යන දෙයක් ගැන ගම්මන්පිල කියයි

colombotoday

ජර්මානු රජයෙන් ලංකාවට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

colombotoday

මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ

colombotoday

බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයි

colombotoday