Colombo Today Local News

ඉන්දීය වාණිජ ඇමතිනිය දැන් ලංකාවේ.. ETCA සාකච්ඡා ඇරඹෙයි

අත්සන් කිරීමට යෝජිත ඉන්දු – ලංකා (එට්කා) ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වටයක් සදහා ඉන්දීය වාණික හා කර්මාන්ත ඇමතිනී නිර්මාලා සීතාරාමන් මහත්මිය සහ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඊයේ (26) ශ්‍රී ලංකාවට පැමිණියාය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාතංශයේ නියෝජිතයින් පිරිසක් කටුනායක බණ්ඩාරනයක ගුවන්තොටුපොළේදී ඇයව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිය.

ක්‍රමෝපාය සංවර්ධන හා අන්තර්ජාතික වෙළදාම පිළිබද ඇමති මලික් සමරවික්‍රම මහතා සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමග ඇය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ ඒ.එන්.අයි පුවත් සේවය පවසන්නේ එට්කා ගිවිසුම පිළිබද දෙවන වටයේ සාකච්ඡා මේ මස 29 සහ 30 යන දිනවල නවදිල්ලියේ දී පැවැත්වෙන බවයි.

Related posts

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට.. මහ හොර චූදිත මහෙන්ද්‍රන් රටින් පනී !

colombotoday

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

colombotoday