Colombo Today Local NewsUncategorized

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

ජාතික සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවා තිබේ.

හෙට (26) පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සර්ව පාර්ශ්වික සමුළුව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

13 වන සංශෝධනය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු ඇති.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහභාගි වන බව මහ ලේකම්වරයා පැවසීය.

මේ අතර ජාතික ජනබලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මෙතෙක් ජාතික ප්‍රශ්න විසඳන්න ලබා දුන් පොරොන්දු ඉටුනොකිරීමට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

Related posts

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

colombotoday

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

පෙමින් වෙලී රෙකොර්ඩ් කර ලක්ෂ 17ක කප්පං ඉල්ලයි.

colombotoday

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

colombotoday

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday