Colombo Today Local News

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට.. මහ හොර චූදිත මහෙන්ද්‍රන් රටින් පනී !

Arjun mahendran 256

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (27) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එසේ පැන ගොස් ඇත්තේ පොඩි සතෙක් නොව මෝරකු බවත් ඔහු කීවේය.

අද පස්වරු 3.12ට එමිරේට්ස් ගුවන් යානයකින් අර්ජුන් මහෙන්ද්‍රන් සිංගප්පූරුව බලා ගිය බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

Related posts

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

Admin

තමිල්නාඩුවේ ගෙනා ‘ඊළාම්‘ ප්‍රථිමාවක් කිලිනොච්චියේ හයි කරයි (Photo)

colombotoday

තවුහිඩ් ජමාත් නායකයන් ලෙස පෙනී සිටිමින් දඹුලු විහාරයේහිමිගෙන් කෝටි 10ක් ඉල්ලූ 3ක් අත්අඩංගුවට

colombotoday

පුත්තලමේ පදිංචිකරුවන් ඡන්දය දාන්න මන්නාරමට අදින්න බදුර්දීන් බස්රථ 200ක් යොදවයි

colombotoday

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

Admin

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin