Colombo Today Local News

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

akila

වොක්ස්වැගන් සමාගමේ ශාඛාවක් ඉදිකිරීම සඳහා එළඹෙන ජනවාරි 3 වැනි දා කුලියාපිටියේ දී මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඉදිකිරීම ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙයි.

කර්මානත ශාලාව ඉදිකිරීමත් සමග සෘජු හා වක්‍ර රැකියා රාශියක් නිර්මාණය වන බවත්, මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමේ අවස්ථාව මෙරට තරුණ ප්‍රජාවට හිමිවනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02දා) නිකුත් කළ නිවේදනයක වෙයි.

Related posts

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

මෙරට අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණය

Admin

අප්‍රේල් 25ත් ඡන්දය නැහැ

Admin

එජාපයේ ප්‍රතිපත්ති නිසා අධ්‍යාපන ලේකම් ඇතුළු අටදෙනකුගේ රථගායට රු.කෝටි 7 1/2ක් වියදම් කරලා…

colombotoday

සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයි

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday