Colombo Today Local News

විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ “මීඩියාවලට” බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක තුමාට න්‍යාය පත්‍රයට අනුව කතා කරන්න කියන්න. මේ කතා කරන්නේ මාධ්‍ය වලට.ඉතින් වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වා කතා කරන්න කියන්න.යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

Related posts

කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළ යාමක්

colombotoday

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජයේ තීරණය

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හන්තාන කදුවැටියේ කොටසක් ඉරි තලයි.. නායයාමක පෙර ලකුණු !

colombotoday

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday