Colombo Today Local News

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 82හැවිරිදි වියේ පසු විය.

ඉතිහාසඥයෙකු, ලේඛකයෙකු සහ ප්‍රකට විද්වතෙකු වන මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා මහාවංශ සම්පාදක කමිටුවේ ලේකම් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියගේ ස්වාමිපුරුෂයායි.

Related posts

විභාග ශාලාවේදී සිසුවිය අපයෝජනය කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් අරඔයි

colombotoday

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ… : බන්ධනාගාර ගත රැඳවියන් 10ක් මෙවර පෙනී සිටී.

Admin

පොලීසිය සාගලට, බන්ධනාගාරය ස්වාමිනාදන්ට

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday