World

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

ඇමරිකාවේ ෆ්ලොරිඩා හී මියාමි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් 99 ක් අතුරුදන්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහල් 12ක ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති අතර 1980 වසරේ ඉදිකළ එම ගොඩනැගිල්ලේ 100කට වැඩි පිරිසක් සිට ඇති බවට විශ්වාස කරන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

සුන්බුන් අතර සිර වී සිටින 35 දෙනෙකු මුදා ගෙන ඇති අතර ඉන් 10 දෙනෙකු රෝහල් ගතකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

Admin

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි.. ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙයි

colombotoday

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ භූකම්පනයක්

colombotoday

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයි

Admin