World

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයන් 6 දෙනකු සහ වාහන දෙකක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.

මදුරෙයි පුදුකුලම් ප්‍රදේශයේ මහපරිමාණ කේරල ගංජා ජාවාරමක් පිළිබඳව තොරතුරු කීරෙයිතුරෙයි පොලීසියට අනාවරනය වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පුදුකුලම්හි පොල්වත්තක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් පරික්ෂා කොට ඇත.

එහිදී ලොරි රථයේ සිට අය පොලීසියට පවසා ඇත්තේ තමන් සීනි රැගෙන යන බවටය. එහිදී සීනි ගෝනි ඉවත් කොට බැලීමේදී සීනි උර මෙන් සැකසූ සැකකටයුතු තවත් ගොනි කිහිපයක් තිබී එය පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 2000 කට අධික ප්‍රමාණයක් තිබී සොය ගැනීමට පොලිසියට හැකි වි තිබේ.

Related posts

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

colombotoday

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

colombotoday

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයෙන් පසු.. ටෙක්සාස් හී මුස්ලිම් පල්ලියක් ගිනිබත් වේ (Video)

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමයි

Admin