World

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

ලෝකය පුරාවට පනවා ඇති විවිධාකාරයේ බදු දැකිය හැකි වේ. ඉන්දියාවේ ද අළුතින් අපූරු ‘බද්දක්’ පැනවීමට කෙටුම්පතක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

මෙම ‘බද්ද’ බලපානු ඇත්තේ ඉතා අධික ලෙස විවාහ උත්සව වලට වියදම් කරන පුද්ගලයන් හටයි.

යෝජිත කෙටුම්පතට අනුව, විවාහ උත්සවයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 500,000කට වැඩි මුදලක් වියදම් කරන පුද්ගලයන් හට උත්සවය සඳහා වැය වන මුළු වියදමෙන් 10%ක් දුප්පත් මනාලියන් වෙත ලබා දිය යුතු වේ.

ඉන්දියාවේ මූල්‍ය අර්බුදය පැවතියද, ඇතැමුන් විසින් ඉතා අධික ලෙස වියදම් කරමින් විවාහ උත්සව පැවැත්වීම ඉතා තදින් විවේචනයට ලක්වී තිබේ.

Related posts

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

colombotoday

එක්සත් රාජධානිය සමග රටවල් රැසකින් සංචාරක තහනමකක්.

colombotoday

හමාස් යලිත් ඉල්ලගෙන කයි. ඊශ්‍රායලයට ගිනිගන්නා බැලුන් යවයි. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර

colombotoday