World

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ භූකම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූකම්පනයක් හටගෙන තිබේ.

භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රළ පහරට පෙර වෙරළාශ්‍රිත නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.

කෙසේවෙතත් භූකම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන් වේ.

අදාළ ප්‍රදේශයේ පසුගිය සඳුදා දින රික්ටර් මාපක 7.8 ක භූකම්පනයක් සිදුව තිබේ.

Related posts

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

colombotoday

ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේ

colombotoday

මහාධිකරණ නඩු විභාගයකදී බුර්කාව ගලවන ලෙස විනිසුරු නියෝග කරයි.

colombotoday

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

colombotoday

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin