Colombo Today Local News

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

කාබනික සහ රසායනික යන පොහොර වර්ග දෙකම මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ,දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වීම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

රටට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.

Related posts

රොහාගේ මරණය සැමරූ 3ක් අත්අඩංගුවේ – කුඩු අංජුගේ සහෝදරියත් ඒ අතර

colombotoday

මෛත්‍රීපාල 2015 ජනවරමට සම්පූර්ණයෙන්ම පිටු පෑවා… පාර්ලිමේන්තුව වහා කැදවනු…

colombotoday

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday

ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු තාවකාලිකව වැසෙයි | සේවාවන් දුරස්ථව ලබා ගැනීමට දුරකථන අංකයක්

colombotoday

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin