Colombo Today Local News

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා කෙරේ

දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, බදුල්ල, කළුතර, මන්නාරම, යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 10ක් අද (25) දිනඋදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කළ බවයි.

මේ අතර කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකක හුදකලාබව ඉවත් කර තිබේ.

Related posts

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

නීති විරෝ‍ධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Admin

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විධායකය අහෝසි කළ යුතුයි

colombotoday

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

colombotoday

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin