Colombo Today Sports News

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස දෙවන තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (16)දින පැවැත්වීමට නියමිතය.

තරගය රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ලබා ගත්තේය.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා පැවැත් වීමට නියමිතය.

Related posts

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

colombotoday

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

colombotoday

2020 IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

colombotoday