Colombo Today Sports News

ශ්‍රී ලංකාව පකිස්ථානය සමග අද ලෝක කුසලාන ක්‍රිකට් පිටියට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10)දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී වනු ඇති බව වාර්තා වේ.

මේ වන විට පාකිස්තානය සහ ශ්‍රීලංකාව අතර ලෝක කුසලාන එක්දින තරග 08ක් පවත්වා ඇති අතර ඉන් 07ක්ම පාකිස්තානය ජයගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

Related posts

ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321යි

colombotoday

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

colombotoday

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක තරගය අද

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට

colombotoday

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

colombotoday

මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්

colombotoday