Colombo Today Sports News

ගංගුලිට හෘදයාබාධයක් ඇතිවී දැඩි සත්කාර ඒකකයේ

ඉන්දීය හිටපු නායක මෙන්ම වත්මන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ‍‍හෘදයාබාධයකට ලක්වීම
හේතුවෙන් කොල්කටා නුවර වුඩ්ලන්ඩ්ස් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් ඇතුළත් කර තිබෙනවා.

ශාරිරික ව්‍යායාම්වල නිරතව සිටින අතරතුර අද උදෑසන තෙහෙට්ටුවට පත්වී ඔහු මෙලෙස රෝහල් ගත කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

ඩිල්රුවන් – අජන්ත – පරණවිතාන නව ක්‍රිකට් තේරීම් කමිටුවට

Admin

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගය අද

Admin

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28දා ලංකාවට

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday