Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 4.4කින් අඩු වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.4 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙරට නිල සංචිත වත්කම් පසුගිය ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් බවත් එය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වාත් අඩුවී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

Related posts

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

colombotoday

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday