Colombo Today Local News

ඇහැළියගොඩට රතු නිවේදන නිකුත් කරේ…

පවතින වැසි තත්ත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා සඳහන් කරන්නේ, තව දින කිහිපයක් වර්ෂාව ලැබීමට නියමිත බවය.

නිවාස අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ජනතාවට සැලකිලිමත්වන ලෙස ද ඒ මහතා ජනාතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එකග වැන්නැයි අල් හුසේන් ශ්‍රී ලංකා රජයට දන්වයි

colombotoday

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනයේ අවදානම ගැන මහබැංකුවෙන් නිවේදනයක්

Admin

ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි.

colombotoday

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

colombotoday

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin

ඇමති ඉන්දික අධිවේගී මාර්ගයේදී අනතුරක

colombotoday