Colombo Today Local News

සිව්දින නිල සංචාරයකට ජනපති ජර්මනියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම සිව්දින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගියේ ය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී “බර්ලින් ගෝලීය සැසි වාරයට” සහභාගී වීමට නියමිතව තිබේ.

Related posts

අවශ්‍ය දේ කරන්න නැතිනම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරනවා – සජිත්

colombotoday

සති දෙකකට පොලිසිය මට බාරදෙන්න.. නීතිය කරනා හැටි පෙන්වන්නම් – රංගේ බණ්ඩාර

colombotoday

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

කොළඹ වරායට සේන්දු වූ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව යුද අභ්‍යාසයක

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක

Admin

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday