Colombo Today Local News

සති දෙකකට පොලිසිය මට බාරදෙන්න.. නීතිය කරනා හැටි පෙන්වන්නම් – රංගේ බණ්ඩාර

‘ප්‍රචණ්ඩකාරීන් මෙල්ල කිරීමට පොලීසියට නොහැකි නම් සති දෙකකට පොලීසිය මට භාර දෙන්න. නීතිය ක්‍රියාත්මක කරරන හැටි සතියක් ඇතුළත මම පෙන්වන්නම්‘ යැයි වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි අද (07) පැවසීය.

රාජ්‍ය අමැතිවරයා ඒ බව පැවසුයේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද පැවැති විවාදයේදීය.

Related posts

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ විඩියෝ දර්ශන ලබා ගත් බංගලියා මාට්ටු

colombotoday

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday

1959 දී මුහුදු මහා විහාරයේ අක්කර 75 ක පුරාවිද්‍යා නටබුන් තිබුනා. එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

Admin

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday