Colombo Today Local News

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ඉන්ධන මිල ඉහළනැංවීමට යෝජනාවක්

colombotoday

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

විපක්ෂ නියෝජිතයින් පත් නොකිරීම නිසා ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රිය කිරීමට නොහැකියි – ජනපතිට කතානායකගෙන් පිළිතුරු

Admin

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday