Colombo Today Local NewsColombo Today Sports News

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය.

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
සහන් ආරච්චි
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
චාමික කරුණාරත්න
දිල්ශාන් මධුෂංක
ප්‍රමෝද් මධුශාන්
ළහිරු කුමාර

දෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වීමට නියමිතය. දෙවන තරගය 15 වනදා සහ තෙවන තරගය 18 වනදා පැවැත්වෙනු ඇත.

Related posts

ලාංකිකයන් 30,000කට ඇමරිකාවේ රැකියා

colombotoday

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

ජනතාව කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ඇමතිවරු ප්‍රීති සාගරේ

colombotoday

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

colombotoday

අන්තර් පළාත් බස් ධාවනය 20% කින් පහළට

colombotoday

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday