Colombo Today Local News

සුදුවෑන් ගැන කිව්ව රාජිතගේ නඩුව කල් යයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනු කළ තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන යාම, කොල්ලකෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday

“ඉඩමක හිමිකමක් අනුව කිසිවෙකු අපහසුතාවට පත් නොවිය යුතුයි” – රනිල් වික්‍රමසිංහ

Admin

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට !!

colombotoday

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin

නැගෙනහිර නාවික අඥාපතිවරයා වහාම මාරු කරයි.. ආණ්ඩුවෙන් උසස්වීමක් ලැබූ වයිස් අද්මිරාල් සින්නයියා නැගෙනහිරට

colombotoday