Colombo Today Local News

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

rathna15421

රත්නපුර නගරයේ මැණික් කොටුව, මැණික්වෙළදපොලේ ඇති වූ සිදුවීමක් හේතුවෙන් ගැටුම්කාරී තත්වයක් ඇතිවු බව වාර්තා වනවා.

පෙරේදා උදෑසන එම ස්ථානයේ ගනුදෙනුවල නිරතව සිටි මුස්ලිම් පුද්ගලයෙකුගේ මේසය මතට සිංහල පුද්ගලයෙකුගේ කුඩයකින් වතුර වැටීම නිසා එම පුද්ගලයන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් පසුව සිංහල මුස්ලිම් දෙපිරිසක් අතර වන ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මුස්ලිම් පිරිස විසින් අදාළ පුද්ගලයාගේ නිවස වටකර කෑකෝ ගසමින් තර්ජනය කර ඇති අතර මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ. පසුව එම නිවසේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ඔවුන් කලහකාරීන් සමග එකතු වී මත්පැන් පානය කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසයි.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් රත්නපුර බෝධිගිරි විහාරාධිපති පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමියන් මෙසේ අදහස් පලකර සිටියා.

වීඩි‍යෝව පහතින්..

[fbvideo link=”https://www.facebook.com/The.island.nation.of.Sinhale/videos/1371504819531254/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

කුරහන් සාටකය අදින්නේ නැතිවුණත් දර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට

Admin

සිරිකොත දරුණුවටම ඇවිළෙයි… තිස්සගෙන් සැර ලිපියක්… සජිත්ගේ කකුලෙන් ඇද වැට්ටවූ හැටි මුල සිට අගට කියයි….

colombotoday

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !

colombotoday