Colombo Today Local News

“ඉඩමක හිමිකමක් අනුව කිසිවෙකු අපහසුතාවට පත් නොවිය යුතුයි” – රනිල් වික්‍රමසිංහ

“උරුමය” නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන මේ වනවිට දඹුල්ලේදී පැවැත්වෙයි.

ඒ අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන කතාව ඉහළින් ඔබට නැරඹියහැකිය .

දඹුල්ලේ පැවැත් වූ උරුමය නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසි ලක්ෂයක් ජනයාට ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ කටයුත්තකින් නිරත විය.

Related posts

එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා

colombotoday

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday

තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

Admin

ආර්ථිකය ගොඩ ගන්න ඇමරිකානු සමාගමක් ගෙන්වයි.. ඩොලර් මිලියන 3ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

colombotoday

කොළඹ කොටස් ‌වෙළෙඳපොළෙන් ඉතිහාසගත තවත් වාර්තාවක්

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday